සමගි ජන බලවේගය නියෝජ්‍ය ලේකම් ඩයනා ගමගේ මහත්මිය විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා.
සමගි ජන බලවේගය පක්ෂය ඇයගේ සැමියා වන සේනක ද සිල්වා මහතා ට අයත් දේශපාලන පක්ෂයක් බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ලේකම්වරයෙකු ලෙස සේනක ද සිල්වා මහතා කටයුතු කර තිබෙනවා.
The post සමගි ජන බලවේගය අයිතිකාරයාගේ බිරිඳ 20ට පක්ෂව ඡන්දය දෙයි appeared first on Colombo Today.
Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka