පාස්කු ප්‍රහාරයට හේතුව ජනපති මෛත්‍රීගේ දියාරු මැදිහත්වීම සහ පූජිත් – නිලන්ත දෙදෙනාගේ කඹ ඇදිල්ලද?

පාස්කු ප්‍රහාරය සිදු වූයේ සමස්ත ක්‍රියාවලියේම වරදින් බව ඊයේ (28) හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර...