අයතුල්ලා අලි කමේනිගේ අවමංගල උත්සවයට  රටවල් රැසක නියෝජිතයින්

පිලිපීනය ජාතික බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

පිලිපීනය මැද පෙරදිග කලාපයේ යුද්ධ ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුම සහ බලශක්ති ස්ථාවරතාවය මතුවන දැඩි අවදානම සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශ කර ඇත. ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් මෙම ප්‍රකාශය කළේය. source http://sinhala.adaderana.lk/news.php?nid=223150

Read More