ගම්බිම් බලා යන ජනතාවට අදත් මාකුඹුරෙන් බස්

ගම්බිම් බලා යන ජනතාවට අදත් මාකුඹුරෙන් බස්

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට අද (13) දිනයේ ද මගීන් පැමිණෙන තෙක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කළමණාකාර සහකාර ඩී.එන් වෙත්තසිංහ මහතා ප්‍රවාහන පහසුකම් සැපයීමට සූදානම් බව පවසයි. source http://sinhala.adaderana.lk/news.php?nid=224070

Read More
යාල වනෝද්‍යානයේ විශේෂ මෙහෙයුමක් – දෙදෙනෙකු අත්අඩංගුවට

යාල වනෝද්‍යානයේ විශේෂ මෙහෙයුමක් – දෙදෙනෙකු අත්අඩංගුවට

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙක ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා සහ වනජීවී නිලධාරීන් එක්ව විශේෂ මෙහෙයුමක් සිදු කර දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. source http://sinhala.adaderana.lk/news.php?nid=224068

Read More
අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසවු සඳහා නිකුත් කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැයි සෞඛ්‍ය අංශය ජනතාවගෙන් ඉල්ලී තිබේ. තරග හා ඉසව්හිදී සිදුවිය හැකි අනතුරු අවම කිරීමට මෙම මාර්ගෝපදේශ සැලසුම් කර ඉදිරිපත් කර ඇත. source http://sinhala.adaderana.lk/news.php?nid=224067

Read More
Iran says it will not submit to any threat

Iran says it will not submit to any threat

Iranian Foreign Minister Abbas Araghchi said the US and Iran were inches from a deal at peace talks in Pakistan, but Tehran faced maximalism, shifting goalposts, and a blockade, preventing an agreement. Iran asserts it will not submit to any threat. source http://www.adaderana.lk/news.php?nid=121158

Read More