අත්අඩංගුවට ගත්  ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

අත්අඩංගුවට ගත්  ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව නුවරඑළිය පොලිසිය පවසනවා. source http://sinhala.adaderana.lk/news.php?nid=224473

Read More
මවකට මහමඟදී අමානුෂිකව පහරදුන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

මවකට මහමඟදී අමානුෂිකව පහරදුන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

මවකට මහමඟදී අමානුෂික ලෙස පහරදුන් සැකකරුවන් 9 දෙනෙකු ගොකරැල්ල පොලිසිය විසින් අත්අඩංගු කරන්නා කර ඇත. සමාජ මාධ්‍යහි දැඩි කතාබහට ලක්වූ මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනය පවත්වාගෙන යනු ඇත. source http://sinhala.adaderana.lk/news.php?nid=224472

Read More
සාම පාගමන දඹුල්ලෙන් අද ඇර‍ඹෙයි

සාම පාගමන දඹුල්ලෙන් අද ඇර‍ඹෙයි

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් Walk For Peace සාම පාගමන අද දඹුල්ලෙන් ආරම්භ වී අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙනු ඇත. source http://sinhala.adaderana.lk/news.php?nid=224471

Read More