දිස්ත්‍රික්ක 2කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 2කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. source http://sinhala.adaderana.lk/news.php?nid=224547

Read More
ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි 

ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි 

ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වී ඇත; පස් දෙනෙකු බරපතල් තුවාල ලබා සිටින අතර තවත් 12 දෙනෙකු සුළු තුවාල ලබා ඇත. source http://sinhala.adaderana.lk/news.php?nid=224546

Read More
ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ ‘දිනුෂ’ රිමාන්ඩ්

ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ ‘දිනුෂ’ රිමාන්ඩ්

ඉන්දියාවේ සැඟව සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ‘දිනුෂ චතුරංග’ නමැති පුද්ගලයා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රිමාන්ඩ් භාරයට තබා ඇත. source http://sinhala.adaderana.lk/news.php?nid=224545

Read More
උණුසුම් කාලගුණය තවදුරටත්

උණුසුම් කාලගුණය තවදුරටත්

ප්‍රදේශ කිහිපයකට උණුසුම් සහිත කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළ බව සටහන් වේ. source http://sinhala.adaderana.lk/news.php?nid=224543

Read More
ණය වාරික ගෙවීමේදී ඇතිවූ සිද්ධිය විමර්ශනයට ඔස්ට්‍රේලියාවේ සහායත්

ණය වාරික ගෙවීමේදී ඇතිවූ සිද්ධිය විමර්ශනයට ඔස්ට්‍රේලියාවේ සහායත්

ණය වාරික ගෙවීමේ සිද්ධිය විමර්ශනයට ඔස්ට්‍රේලියාවේ සහායත් තිබෙන අතර, ශ්‍රී ලංකා රජය ඔස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය මුදල් සම්බන්ධ ගැටලුකාරී තත්ත්වය පිළිබඳ දන්වා ඇති බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා පවසනවා. source http://sinhala.adaderana.lk/news.php?nid=224541

Read More
Australian HC confirms ongoing probe over irregularities in payments owed by Sri Lanka to Australia

Australian HC confirms ongoing probe over irregularities in payments owed by Sri Lanka to Australia

The Australian High Commission in Colombo says Sri Lanka’s Ministry of Finance is investigating irregularities in payments owed to Australia. The probe examines discrepancies in amounts Sri Lanka owes to the Australian government, according to the commission, indicating ongoing scrutiny of financial settlements between the two countries. source http://www.adaderana.lk/news.php?nid=121634

Read More