නවසීලන්තයේ උසම කඳු මුදුනින් වැටී දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

නවසීලන්තයේ උසම කඳු මුදුනින් වැටී දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

නවසීලන්තයේ උසම කඳු මුදුනකින් වැටී පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමිවීය. එය විදෙස් මාධ්‍ය වාර්තා කරයි. source http://sinhala.adaderana.lk/news.php?nid=217475

Read More
වීථි සුනඛයෙකු හැප්පූ සැකකාර කාන්තාව රිමාන්ඩ්

වීථි සුනඛයෙකු හැප්පූ සැකකාර කාන්තාව රිමාන්ඩ්

වීථි සුනඛයෙකු මෝටර් රථයක ගැටී මියයාමේ සිදුවීමේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව, දෙසැම්බර් 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇත. source http://sinhala.adaderana.lk/news.php?nid=217473

Read More