පොලී රහිත ශිෂ්‍ය ණය අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය

පොලී රහිත ශිෂ්‍ය ණය අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය 2025.12.15 දක්වා දීර්ඝ කර ඇත. source http://sinhala.adaderana.lk/news.php?nid=217898

Read More
පානීය ජලයේ ගුණාත්මකබව ගැන

පානීය ජලයේ ගුණාත්මකබව ගැන

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන ආකාරයට, ආපදා තත්ත්වයන් යටතේ වත්මන් පානීය ජලයේ ගුණාත්මකභාවයට කිසිදු බලපෑමක් දීමක් නොමැත. source http://sinhala.adaderana.lk/news.php?nid=217897

Read More
ආසන වෙන්කරගත් බස් මගීන්ට දැනුම්දීමක්

ආසන වෙන්කරගත් බස් මගීන්ට දැනුම්දීමක්

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මාර්ග අවහිර වී තිබෙන නිසාවෙන් ශ්‍රී ලංකාවේ බස් ගමන 1,500ක් අවලංගු කර තිබෙනවා. ආසන වෙන්කරගත් මගීන්ට මේ පිළිබඳව දැනුම් දී තිබේ. source http://sinhala.adaderana.lk/news.php?nid=217896

Read More
පොලී රහිත ශිෂ්‍ය ණය අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය

කොළඹ – මහනුවර – බදුල්ල සහ කෑගල්ලට ගෑස් බෙදන්න අවහිරතා

කොළඹ, මහනුවර, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල 48 ප්‍රදේශ සඳහා ගෑස් බෙදාහැරීම අයහපත් කාලගුණය හේතුකොටගෙන බාධිත වී තිබේ. source http://sinhala.adaderana.lk/news.php?nid=217895

Read More