ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කළ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කළ අයෙක් අත්අඩංගුවට

පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කටයුතු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අනාවරණය විය. source http://sinhala.adaderana.lk/news.php?nid=217971

Read More
මරික්කාර් මොහොමඩ් තාහීර් මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙයි

මරික්කාර් මොහොමඩ් තාහීර් මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙයි

මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා අද (5) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය. source http://sinhala.adaderana.lk/news.php?nid=217970

Read More