“Mahindra Powerol” විදුලි උත්පාදක යන්ත්‍ර සඳහා අයිඩියල් මෝටර්ස් වෙතින් අලෙවියෙන් පසු අද්විතීය සේවාවක් Author adaderana Date August 25, 2020 අයිඩියල් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ සමාගමක් මෙන්ම,් මහින්ද්‍රා මෝටර් රථ, යතුරු පැදි හා බල මෙවලම්...
අවුරුදු දෙකහමාරකට ප්‍රමාණවත් වාහන තොග රට තුළ තිබෙනවා – මෝටර් රථ ආනයන සීමා කිරීම ගැන ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර කියයි Author adaderana Date August 25, 2020 ශ්‍රී ලංකාව තුළ මේ වන විට වසර දෙකහමාරකට ප්‍රමාණවත් වන පරිදි වාහන තොග තිබෙන...
ඔයිල් පාම් වගාව තහනම් කිරීම පිළිබඳව ඉක්මන් කතිකාවක් කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලයි Author adaderana Date August 24, 2020 තවාන්වල මේ වනවිටත් තිබෙන පැල වගා කිරීමට අවසර ලබාදෙන ලෙසට ඉල්ලීමක් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත්...
කොවිඩ්-19 වසංගත තත්වය පැවතිය ද හේලීස් පළමු කාර්තුව සඳහා විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කරයි Author adaderana Date August 24, 2020 පෙර නොවූ විරූ අභියෝග මධ්‍යයේ සිය ඔරොත්තු දීමේ හැකියාව විදහා දක්වමින් හේලීස් සමූහය 2019...
ආර්ථික කටයුතු අසාමාන්‍ය අයුරින් සිදුවන කාලයක දී ඒවා ගණනය කිරීමට නවීන ක්‍රමවේද අවශ්‍යයි – ආචාර්ය නන්දලාල් වීරසිංහ Author adaderana Date August 24, 2020 සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම් සිදුවන කාලයක දී සාමාන්‍ය පරිදි යොදා ගන්නා දර්ශක භාවිත කරමින් දළ...
ශ්‍රී ලංකා මහ බැංකුව 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්රමයේ ඉල්ලුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2020 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කරයි Author adaderana Date August 22, 2020 2020 අගෝස්තු 19 වන දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා...
මූල්‍ය පාරිභෝගිකයින්ගේ පැමිණිලි සහ දුක්ගැනවිලි වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව පිහිටුවයි Author adaderana Date August 21, 2020 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1949 අංක 58 දරණ මූල්‍ය නීති පනතේ, සංශෝධිත, 33...
අපනයන සංවර්ධනය කෙරෙහි නව රජයෙන් සුවිශේෂ අවධානයක් Author adaderana Date August 21, 2020 ගෝලීය මට්ටමින් උද්ගත වන ආර්ථික අර්බුදයට මුහුණ දීමට සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශේෂී...
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ‘Card Balance by Missed Call’ සේවාව Author adaderana Date August 20, 2020 කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට පහසුව ඇතිකිරීම සඳහා Missed Call එකක් ලබාදීම තුළින් තමන්ගේ...
පොරොන්දු නෝට්ටුවල ආයෝජනය කරන්නේ බලාගෙනයි… Author adaderana Date August 20, 2020 මූල්‍ය ආයතනයන් හි පොරොන්දු නෝට්ටුවල (promissory note) ආයෝජනය කිරීමේ දී ආයෝජකයින් ඒ පිළිබඳ දැනුවත්...