නව ආදායම් බදු පනත නිසා සේවක අර්ථසාධක අරමුදලේ බදු වියදම රු. බිලියන 12කින් වැඩිවෙලා Author adaderana Date July 28, 2020 සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් එවනු ලබන සාමාජික ගිණුම් (සක්‍රීය ගිණුම්) ප්‍රමාණය 2018 වසරේ...
බිග් බැඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය පළමු වතාවට ඔන්ලයින් මගින් පැවැත්වේ Author adaderana Date July 28, 2020 වාර්ෂිකව ශ්‍රී ලාංකිකයින් අතරට පැමිණෙන ඔවුන්ගේ ප්‍රියතම වෘකයා වන බිග් බැඩ් වුල්ෆ් හා එක්...
සංවර්ධන බැඳුම්කර වෙන්දේසියෙන් ඩොලර් මිලියන 100ක් Author adaderana Date July 27, 2020 2020 ජූලි 22 සිට ජූලි 27 දින දක්වා පවත්වන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර...
යල කන්නයේ වී මිලදී ගැනීමට භාණ්ඩාගාරයෙන් රු. මිලියන 10,400 ක් Author adaderana Date July 27, 2020 2020 යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල්...
ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව පුද්ගල ආරක්ෂණ මෙවලම් නිෂ්පාදනය සඳහා බ්‍රැන්ඩික්ස් සමාගමට මුල්‍යයන පහසුකම් සපයයි Author adaderana Date July 27, 2020 වසංගත තත්ත්වය හමුවේ දේශීය ව්‍යාපාරවලට මුල්‍ය සහයෝගය ලබා දීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව ගෝලීයව...
ඩොලර් බිලියන 4.5ක එක්සත් ජනපද භාණ්ඩාගාර සුරැකුම්පත් ඇපයට තබා ඩොලර් බිලියනයක ණයක් ගන්නා බවට කෙරෙන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් – මහ බැංකුව අවධාරණය කරයි Author adaderana Date July 25, 2020 අවශ්‍ය අවස්ථාවල දී එක්සත් ජනපද ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට යොදා ගැනීමේ තාවකාලික මූලාශ්‍රයක්...
මුදල් ගනුදෙනු වාර්තා ඉදිරිපත් කිරීමේ නීති උල්ලංඝනය කළ බැංකු 2කට හා මූල්‍ය සමාගම් 3කට මහ බැංකුවෙන් දඩ Author adaderana Date July 24, 2020 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (2) සහ 19 (1)...
මහරගමට ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් Author adaderana Date July 24, 2020 රෙදිපිළි ආශ්රිත කර්මාන්ත සඳහා ප්‍රසිද්ධියක් උසුලන මහරගම නගරයේ පහසුකම් දියුණු කර දෙස් විදෙස් ජනතාවට...
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීමට පියවර Author adaderana Date July 24, 2020 කොවිඩ් – 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා...
රක්ෂණ භාර අරමුදලේ රු. බිලියනයක් ඉක්මවූ ප්රතිරක්ෂණ කොන්ත්‍රාත්තු J.B. Boda සහ සමාගමට Author adaderana Date July 23, 2020 ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය සඳහා අනිවාර්ය 30%ක ප්රතිරක්ෂණ ආවරණයක් ජාතික රක්ෂණ භාර අරමුදල...