ණය අයකර ගැනීමේ දී ජනතාව මුහුණදෙන ගැටලු අවම කරන්න – අගමැති Author adaderana Date June 17, 2021 කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී...
එමිරේට්ස් සමූහය 2020-21 මූල්‍ය ප්‍රතිඵල නිවේදනය කරයි Author adaderana Date June 17, 2021 එමිරේට්ස් ගුවන් සමූහයේ වසර 30 කට අධික ඉතිහාසය තුළ පළමු වරට 2020-21 මුදල් වසර...
රු. බිලියනයට වැඩි මහා පරිමාණ ව්‍යාපෘති 284 ක් ක්‍රියාත්මකයි. මුළු පිරිවැය රු. බිලියන 692.5ක් Author adaderana Date June 16, 2021 මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2021 පළමු කාර්තුව අවසන් වන විට ප්‍රගතිය ඇස්තමේන්තුගත පිරිවැය රුපියල්...
බොරතෙල් ආනයන කොන්ත්‍රාත්තුවක් නයිජීරියාවේ සමාගමකට Author adaderana Date June 15, 2021 2021 ජුනි මස 01 දින සිට 2022 පෙබරවාරි මස 28 දින දක්වා මාස 09ක...
ශ්‍රී ලංකා නිෂ්පාදන ඕමානයේ ස්පාර් අලෙවි සැලෙහි ඉහළ අලෙවියක් වාර්තා කරයි Author adaderana Date June 15, 2021 ඕමානයේ ස්පාර් සුපිරි වෙළඳසැල් දාමයට ශ්‍රී ලංකා ආහාර නිෂ්පාදන අපනයනය කිරීම ආරම්භ කීරිමෙන් පසු...
ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් මෙරට COVID-19 එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමට දායකවෙයි Author adaderana Date June 14, 2021 ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා (Standard Chartered Sri Lanka), ලංකා බැංකුව සහ මහජන බැංකුව සමග...
The Grand, Ward Place වෙතින් සුවපත් දිවියකට ඇරයුමක් – ‘The Grand Wellness Circle’ Author adaderana Date June 14, 2021 ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳ ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහයේ අති සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස ව්‍යාපෘතිය...
යුනියන් ඇෂුවරන්ස් සහ සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් එක්වී ගංවතුරෙන් විපතට පත් 3,000 කට වැඩි පිරිසකට පිසූ ආහාර පරිත්‍යාග කරයි Author adaderana Date June 14, 2021 යුනියන් ඇෂුවරන්ස් සහ සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් එක්වී, ගංවතුරෙන් විපතට පත් 3,000 කට වැඩි...
ඉන්ධන මිල වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප්‍රධාන සාධකයක් – ජනාධිපති මාධ්‍ය අංශය Author adaderana Date June 13, 2021 ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ ජනාධිපති ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය හා අදාළ විෂයභාර...
මහ බැංකුවෙන් චක්‍රලේඛයක් – ලීසිං සහන දෙන්නැයි ඉල්ලයි Author adaderana Date June 11, 2021 කෝවිඩ්-19 ව්‍යසනයේ තෙවන ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ...