කොළඹින් ආසාදිතයන් 177ක් – කොළඹට දැඩි අවදානමක්.. බොහෝ තැන්වලින් රෝගීන්.

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 177ක්.

කොළඹ (1-15) ආසාදිතයින් 75ක්, නුගේගොඩ 09, කොටහේන 03, බ්ලුමැන්ඩල් 04, බොරැල්ල සහ පිටකොටුවෙන් ආසාදිතයින් 05 දෙනා බැගින්, බත්තරමුල්ල 03, පොතුරාව 05, කොළොන්නාව 06, පුවක්පිටිය 03, හංවැල්ල 06, කොස්ගම 02, රාජගිරිය 03, වටරැක 04, පන්නිපිටිය 05, මහරගම 03, දෙහිවල 13, අතුරුගිරිය 06, පාදුක්ක 01, කෝට්ටේ 01, වැල්ලම්පිටිය 04, දෙමටගොඩ 07, තලංගම 05, බම්බලපිටිය 04 සහ කොළඹ මහ නගර සභාව 01ක් අයෙක් ලෙස ආසාදිතයින් වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික්කය (ආසාදිතයින් – 174 )

ගම්පහ 04, වත්තල 25, රන්තුඩේ 01, මත්තේගොඩ 01, කෙරවලපිටිය 03, හැඳල 10, මනමාලගම 04, බංගලාවත්ත 01, රඳාවාන 01, මුතුගම්ගොඩ 03, රාගම 07, කඩවත 16, ඌරුවල 01, කඳාන 07, බොලේගල 04, ගෝනවල 25, කැළණිය 15, නදුන්වල 08, හෙයියන්තුඩුව 03, යක්කල 06, ලෝලුවාගොඩ 01, දෙබහැර 02, පල්ලෙවල 02, නිට්ටඹුව 04, දංඕවිට 02, බියගම 07, වේවැල්දුව 02, වෙදමුල්ල 04, බාඳුරාගොඩ 02, බොකලගම 01 සහ ජෝසප්වත්ත 02 ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කළුතර දිස්ත්‍රික්කය ( ආසාදිතයින් 10

බුලත්සිංහල 05
අඟුරුගොඩවත්ත005

කුරුණෑගල දිස්ත්‍රික්කය ( ආසාදිතයින් 25)

කුරුණෑගල 04, කුලියාපිටිය 02, නාරම්මල 02, වැල්ලව 04, තෙලියගොන්න 02, මල්ලවපිටිය 02, යක්ගහපිටිය 01, තෝරයාය 01 සහ රිදීගම 07ක් ලෙස ආසාදිතයින් වාර්තාවී ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කය ( ආසාදිතයින් 14

කෑගල්ල 01, දැරණියගල 03, රුවන්වැල්ල 05, දෙහිඕවිට 02, පහතගම 01 සහ වහරක 02ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මහනුවර දිස්ත්‍රික්කය ( ආසාදිතයින් 09

ගලගෙදර 04, උඩහේන්තැන්න / පේරාදෙණිය / කඩුගන්නාව / ගලහ සහ පුස්සැල්ලාව යන ප්‍රදේශවලින් 01ක් ආසාදිතයා බැගින් වාර්තා වී ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කය ( ආසාදිතයින් 12)
මස්කෙළිය 08 සහ වළපනේ 04.

පුත්තලම දිස්ත්‍රික්කය (ආසාදීතයින් 07)

හලාවත 05 සහ කලපිටිය 02.

රත්නපුර දිස්ත්‍රික්කය ( ආසාදිතයින් 06)

කිරිඇල්ල 04 / අමිතිරිගල 02

ගාල්ල දිස්ත්‍රික්කය (ආසාදිතයින් 03)

අක්මීමන / පෝද්දර සහ රත්තොට යන ප්‍රදේශවලින් එක් ආසාදිතයා බැගින් වාර්තා වේ.

මාකලපුව – එරාවුර් 04

හම්බන්තොට – 01

මාතලේ – 01

මොණරාගල – 01

පොලිස් දෙපාර්තමේන්තුව : පෑලියගොඩ පොලිසියේ එක් නිලධාරියෙක්

නිරෝධායන මධ්‍යස්ථාන – 04

The post කොළඹින් ආසාදිතයන් 177ක් – කොළඹට දැඩි අවදානමක්.. බොහෝ තැන්වලින් රෝගීන්. appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka