ඉකුත් 26 වැනිදා දහවල් මහියංගනය සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක රියැදුරු ආසනය අසල දොර විවෘත වීමෙන් දහඅට වංගුව ආසන්න ප්රදේශයේදී රියැදුරු එළියට වීසි වී තිබෙනවා.
ඒ අවස්ථාවේ බස් රථයේ සිටි මගියකු වාහම ක්රියාත්මක වී රියැදුරු ආසනයට පැමිණ බස් රථයේ වේගය පාලනය කර, එය ප්රපාතයට පෙරලී යෑම වළක්වාගැනීමට කටයුතු කර ඇත.
වීඩියෝ – ජීවිත 50ක් බේරාගත් වීරයෙක්
The post රියැදුරා බස් එකෙන් එළියට වීසිවෙලා… මගියෙක්ගෙ දක්ෂකම නිසා බස් එකේ හිටපු පනහකගෙ ජීවිත අනූ නමයෙන් බේරෙයි. appeared first on ColomboXnews.
Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka