පොහොට්ටුවේ උප සභාපති සමඟ 15 දැරිය අපයෝජනයට පොලිස් නිලධාරීන් පිරිසකුත් එකතුවෙලා..

පොහොට්ටුවේ උප සභාපති ඇතුළු පිරිසක් විසින් 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමට පිළිබඳව පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද සම්බන්ධ වී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ. ඒ අනුව එම නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ දැරිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ උප සභාපති සමග චීවරධාරියකු විශේෂඥ වෛද්‍යවරයෙකු කපිතාන්වරයෙකු හා මාලදිවයිනේ ඇමතිවරයෙකු ඇතුළු පුද්ගලයන් රැසක් අත් අඩංගුවට ගැනීමට දැනටමත් කටයුතු කර ඇත.

පෙර පුවත් –

15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කල පොහොට්ටුවේ උපසභාපති අත්අඩංගුවට

15 හැවිරිදි දැරිය අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරමින් අපයෝජනය කළ සිද්ධියට පොහොට්ටුවේ උප සභාපති ඇතුළු 26 අත්අඩංගුවට

මිහින්තලේ 15 හැවිරිදි දැරිය අපයෝජනය කළ පොහොට්ටුවේ උප සභාපති, ලිංගික බෙලහීනයෙක් – නීතිඥවරයා අධිකරණයේදී කියයි

පොහොට්ටුවේ උප සභාපති සමඟ 15 දැරිය අපයෝජනය කල මැණික් ව්‍යාපාරිකයකුත් – නැවක කපිතාන්වරයකුත් අත්අඩංගුවට

පොහොට්ටුවේ උප සභාපති ඇතුළු 26 දෙනෙකු විසින් අපහරණය කල දැරියව අලෙවි කිරීමට දැන්වීම පළ කළ වෙබ් අඩවියේ හිමිකරුත් අත්අඩංගුවට

පොහොට්ටුවේ උප සභාපති සමඟ 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීමට සම්බන්ද මාලදිවයින් ජාතිකයෙකුත් අත්අඩංගුවට

පොහොට්ටුවේ උප සභාපති සමඟ 15 හැවිරිදි අපයෝජනය කළ පිරිස අතරට විශේෂඥ වෛද්‍යවරයෙකුත්

15 හැවිරිදි දැරිය අපයෝජනය කළ විශේෂඥ වෛද්‍යවරයා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයෙක්.. දැරිය මිලදීගෙන ඇත්තේ රුපියල් 20,000කට

පොහොට්ටුවේ උප සභාපති ඇතුළු පිරිසක් විසින් අපයෝජන කල 15 හැවිරිදි දැරියගේ මවට ඇප

The post පොහොට්ටුවේ උප සභාපති සමඟ 15 දැරිය අපයෝජනයට පොලිස් නිලධාරීන් පිරිසකුත් එකතුවෙලා.. appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka