ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකියයි
අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය කොරතට පදිංචි වයස අවුරුදු තිස් අටක පුද්ගලයෙකි
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
The post ජනපති අනුරගේ රුව සහිත ව්‍යාජ මුදල් නෝට්ටුවක් සකස් කල අයට වැඩ වරදී… එක් පුද්ගලයෙක් CID අත්අඩංගුවට appeared first on ColomboXnews.
Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka