කොළඹ කොටස් වෙළෙඳපොළේ කොටස් මිල දර්ශකය ඉහළ ගොස් ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළේ නිලධාරියෙක් පැවසීය.
සියලු කොටස් මිල දර්ශකය (ASPI) 130.30ක අගයකින් ද එස්.ඇන්ඩ්.පී. ශ්‍රී ලංකා විස්ස (S&P SL20) මිල දර්ශකය 58.43ක අගයකින් ද ඉහළ යෑම කොටස් මිල දර්ශක ඉහළ යෑමට බලපා ඇති බව එම නිලධාරියා ප්‍රකාශ කළේ ය.
ඊයේ (සැප්. 23) වෙළෙඳපොළ පිරි වැටුප මිලියන 994ක් බව ද එම නිලධාරියා වැඩිදුරට ත් කීවේ ය.
The post අනුර ජනාධිපතිධුරයේ දිවුරුම්දීමත් කොළඹ කොටස් වෙළෙඳපොළේ කොටස් මිල ඉහළට appeared first on ColomboXnews.
Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka