සයිනොෆාම් එන්නත් මිලදී ගැනීමට වැය වූ ඩොලර් මිලියන 85ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟවී තිබේ.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව සඳහන් කර සිටි.
Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka