ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මේ වසරේ මුල් මාස 7ක් තුළ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව රෝගීන් 864 කි.
කොළඹ ප්‍රදේශයෙන් ලාදුරු රෝගීන් 161 ක් හමුව ඇති අතර එගොඩවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් රෝගීන් 4 ක් වාර්තා වී තිබේ.
ලබන සතියේ සිට බස්නාහිර පළාත තුළ ලාදුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවිර මහතා සඳහන් කළේය.
The post ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට appeared first on Colombo Today.
Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka