වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි.
එහි ජල කළමනාකරණ අධ්යක්ෂ විමල් රත්නසිරි මහතා පැවසුවේ, මේ වනවිට ප්රධාන ජලාශ 73හි ජල ධාරිතාව 90%ක මට්ටමක පවතින බවයි.
The post යල කන්නය සදහා ජලය නිකුත් කිරීම ආරම්භ කරයි appeared first on Colombo Today.
Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka