මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවක් හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට එම අධිකරණය අද (7) නියෝග කර තිබෙනවා.
මීට ඉහතදී ද වෙනත් නඩු කටයුතු සම්බන්ධයෙන් මෙලෙසම පනවා තිබූ විදේස් ගමන් තහනම් ඉවත් කිරීම් පිළිබඳව වාර්තා විය.
Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka