රටේ පවතින අර්බුද තත්ත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරය භාර ගනු ලැබුවේ එම අභියෝගය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්වූ වහාම කමිටු හතරක් ස්ථාපිත කරමින් පවතින ගැටළු විසඳීමට කටයුතු කළ බවද පාලිත රංගේබණ්ඩාර මහතා සඳහන් කරයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සම්පාදනය කිරීම,ඖෂධ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම,පොහොර අර්බුදය විසඳීම, ඛණිජ තෙල් අර්බුදය විසඳීම එම කමිටු හතරට ප්‍රධාන වශයෙන් පැවරී ඇති වගකීමයි.
වැඩිදුර තොරතුරු සඳහන් එම නිවේදනය පහතින්….
Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka