නාමල් වෙනුවෙන් සාගර ඇප තියයි

2024 ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබෙනවා.

ඒ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,

“සුබ මොහොතින් ඇප මුදල් තැන්පත් කරලා ජයග්‍රාහී ගමනේ තවත් පියවරක් ඉදිරියට තැබුවා. සැප්තැම්බර් 22 වෙද්දි 9 වැනි ජනාධිපතිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දෙන්න අවශ්‍ය ගමන යනවා. හෙට නාමයෝජනා භාරදුන්න වහාම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරනවා.”

The post නාමල් වෙනුවෙන් සාගර ඇප තියයි appeared first on Colombo Today.

Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka