ශ්රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (12)දින ඉහළ යාමක් සිදුව ඇත.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.290.06 ක් ලෙස හා විකුණුම් මිල රු.303.73 ක් ලෙසයි ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.
The post ඩොලරය ඉහළ යයි appeared first on Colombo Today.
Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka