ජනාධිපති අනුර දිසානායක මහතා මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මාධ්‍යවල පළ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දීමක් කරයි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ඡන්ද ප්‍රකාශ කිරීමේ පුවත හා පින්තූර පස්වරු හතරෙන් පසුව පමණක් මාධ්‍යවල පර කරන ලෙස ඉල්ලා සිටී.
මැතිවරණ උපමාණවලට අනුව මෙම තීරණය ගන්නා ලද බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
The post ජනාධිපති ඡන්දය දැමීම මාධ්‍යවල පෙන්වන්න එපා appeared first on Colombo Today.
Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka