කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් ඉදිරියේ දී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
ඒ අනුව, අදාළ කාරනාව සම්බන්ධයෙන් ලබන 15 වනදා මහනායක හිමිවරුන් සමග සාකච්ඡාවක් ද සිදුකිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කරයි.
එසේම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
The post කුල දරුවන් සසුන් ගත කරවීමට ඇමති විදුර වයස් සීමාවක් පනවන්න යයි appeared first on Colombo Today.
Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka