16 හැවිරිදි පාසැල් සිසුවියගේ මියයාමට සැක පිට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.
ඒ අනුව පැය 48ක කාලයක් සැකකරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දී ඇති බව වාර්තා වෙයි.
කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සැකපිට මොහුව ඊයේ (09)දින හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණි.
The post කළුතර සිසුවියගේ මරණයට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර appeared first on Colombo Today.
Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka