IMF තුන්වන වාරිකය ශ්‍රී ලංකාවට

ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ දෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ) මූල්‍යන පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමිවිය.

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ මේ දක්වා ශ්‍රී ලංකාවට ලැබී ඇති මුදල වි.ගැ.හි. මිලියන 762 ක් එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 1ක් පමණ වනු ඇත.

The post IMF තුන්වන වාරිකය ශ්‍රී ලංකාවට appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka