මෙරට ප්‍රමුඛතම නිමි ඇඳුම් සන්නාමයක් වන Moose Clothing සමාගම, සිංගප්පූරුවේ සිල්ලර අලෙවිකරණයේ දැවැන්තයෙකු වන සුප්‍රසිද්ධ මුස්තාෆා සෙන්ටර් සමඟින් හවුල්කාරීත්වයකට එළඹ තිබේ.
සිංගප්පූරුවේ ලිට්ල් ඉන්දියා හි පිහිටි මුස්තාෆා සෙන්ටර්, සංචාරකයින්ගේ ප්‍රියතම සාප්පු සවාරි මධ්‍යස්ථානයකි.
උසස් තත්ත්වයේ, හැඩකාර සහ නවීන ඇඳුම් දැරිය හැකි මිලකට පිරිනැමීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන Moose Clothing සමාගම, Mustafa Center සමඟින් එළඹි මෙම හවුල්කාරීත්වයත් සමඟින් සිය ජාත්‍යන්තර පාරිභෝගික පදනම තවදුරටත් සපුරාලීමට සමත් වනු ඇත.
The post ශ්‍රී ලංකාවේ Moose Clothing සිංගප්පූරුවේ මුස්තාෆා යයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka