මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම 2023 මැයි මස 12 වැනි දින සෙලාන් බැංකු ප්‍රධාන කාර්යාලයේ ආයතන දෙකෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගිත්වයෙන් සිදු විය.
ඡායාරුපය: (වමේ සිට දකුණට) සෙලාන් බැංකුවෙහි දිල්හාරා බොතේජු මිය කළමණාකරු – බැංකු රක්ෂණ, අවන්ති වීරසිංහ මිය ප්‍රධාන කළමනාකාරිනී – පාරිභෝගික ණය, ඉයුජින් ද අල්විස් සෙනෙවිරත්න මහතා නියෝජ්‍ය සාමාන්‍යධිකාරී – පාරිභෝගික බැංකුකරණල රමේෂ් ජයසේකර මහතා අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි චන්දන එල්. අලුත්ගම මහතා ප්‍රධාන විධායක නිලධාරීල නාමලී ඒග සිල්වා මිය නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී/අලෙවි සහ බෙදාහැරීමේ ප්‍රධානී (ජීවිත රක්ෂණ), කසුන් සමීර මහතා සහකාර සාමාන්‍යාධිකාරී – අලෙවි (ජීවිත රක්ෂණ), දිනූෂ ලියනපතිරණගේ මහතා ජ්‍යෙෂ්ඨ කළමනාකරු බැංකු රක්ෂණ (ජීවිත රක්ෂණ)
The post බැංකු රක්ෂණ සේවාව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සෙලාන් බැංකුව සමඟ එකඟතාවයකට එළඹෙයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka