මෙම කලාපයේ ප්‍රථම ‘Downtown Duty-Free’ වර්ගයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය එළඹෙන අප්‍රේල් මාසයේ දී කොළඹ වරාය නගර පරිශ්‍රය තුළ දී විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම සාප්පු සංකීර්ණය ලොව ප්‍රමුඛතම තීරුබදු රහිත භාණ්ඩ සමාගම් දෙකක් මගින් මෙහෙයවනු ලබනු ඇති අතර, එමගින් කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත.
ඉදිකිරීම් නිමවෙමින් පවතින මෙම සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
The post පෝට් සිටි ඩියුටි ෆ්‍රී සාප්පු අප්‍රේල් සිට විවෘතයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka