විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සහ China Harbour Engineering Cooperation (CHEC) හි සභාපති Bai Yinzhan මහතා අතර හමුවක් පවත්වා තිබේ.
මෙහිදී CHEC සභාපති Bai Yinzhan මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය මධස්ථානයේ ආරම්භයත් සමඟම කොළඹ වරාය නගර ව්‍යාපෘතියට ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක් සිදුකරනු ලබන බවට තහවුරු කර ඇත.
Foreign Minister Ali Sabry met with President Bai Yinzhan, of the China Harbour Engineering Cooperation at their head office in Beijing. President Bai confirmed that CHEC will invest USD 1.2 b in the ColomboPort City, starting with the International Financial Centre.#DiplomacyLK pic.twitter.com/IP66cSlOCi
— Sri Lanka Embassy in China (@SLembassycn) June 26, 2023
The post පෝට් සිටියට ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka