මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, ඉන්දියානු බලශක්ති සතියට සමගාමීය පෙබරවාරි 07 වන දින ඉන්දියන් ඔයිල් සමාගම සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
ඒ සඳහා IOC, LIOC, CPC, PDASL යන ආයතනවල සභාපතිවරුන් එක් වී තිබේ.
මේ සම්බන්ධ යාන්ත්‍රණය තීරණය කිරීම සඳහා තාක්ෂණික අධ්‍යයන, ඉල්ලුම වෙළඳපල විශ්ලේෂණය, මූල්‍ය විශ්ලේෂණය සහ ව්‍යාපාර ආකෘතිපැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ත්‍රිකුණාමලයේ ටෑන්ක් ෆාම්, Ceylon Petroleum Storage Terminals Limited (CPSTL) සහ ලංකා IOC සිල්ලර මෙහෙයුම් ඒකාබද්ධ ව්‍යාපාරය යටතේ ආයෝජන සහ ව්‍යාපෘති පුළුල් කිරීම පිළිබඳව ද සාකච්ඡා කළ බවයි.
On the sidelines of the India Energy week I had a meeting with the @IndianOilcl yesterday. We discussed the proposal by the Indian Government through IOC for a multi product oil pipeline connecting Nagapattnam, Trincomalee Tank Farm & Colombo.
Technical studies, demand market… pic.twitter.com/A7E4AcgsSj
— Kanchana Wijesekera (@kanchana_wij) February 8, 2024
The post ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට තෙල් නල මාර්ගයක් appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka