ශ්රී ලංකාවේ ජනතාව සහ එක්සත් ජනපද හවුල්කාරීත්වය වෙනුවෙන් දීර්ඝ කලක සිට සිදුකරන ආයෝජන තවත් ඉදිරියට ගෙනයමින් ඇමරිකානු ජනතාවගෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 24.5 ක මුදල් ප්රමාණයක් ලබා දෙන බව මෙරට එක්සත් ජනපද කාර්යාලය නිවේදනය කර සිටී.
The post ඇමරිකානු ජනතාවගෙන් තවත් ඩොලර් මිලියන 24.5ක් ශ්රී ලංකාවට appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka