wp DAE 4197 ලොරි රථය සොයා ගනියි

පුපුරන ද්‍රව්‍ය රැගත් ලොරි රථයක් බවට සැකකළ wp DAE 4197 දරන ලොරි රථය සොයා ගැනීමට කොටහේන පොලීසිය සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය නවගම්පුර ප්‍රදේශයේ සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත මෙම ලොරිය භාරයට ගෙන තිබේ.

ලොරි රථය තුළ පුපුරණ ද්‍රව්‍ය තිබුණේ ද යන්න මේ වනවිට පරීක්ෂණ පවත්වයි.

පොලීසිය පවසන්නේ ලොරි රථය ලියාපදිංචි කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රහාරයට පැමිණි මරාගෙන මැරුණු එක් පුද්ගලයකුගේ නමට බවයි.

The post wp DAE 4197 ලොරි රථය සොයා ගනියි appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico