Update:ජනපති සිරිසේනගේ ප්‍රකාශය අවුලෙන් අවුලට..,තවත් පැහැදිලි කිරීමකට සිරිසේන සුදානම්..!

අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිම සඳහා සිංගප්පූරුවේ සහාය නෙමැති බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් මේ වන විට මතභේදයට තුඩුදී තිබේ.ජනපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සිංගප්පූරුව ඊයේ ප්‍රකාශ කළේ ඒ සඳහා අවශ්‍ය සහායත්, ලියකියවිලිත් ශ්‍රී ලංකාවෙන් නොලැබුණ බවයි.මේ අනුව සිංගප්පූරුවේ ප්‍රකාශය ගැන ජනපතිවරයා ඉදිරියේදී ජනතාවටත්, සිංගප්පූරු රජයටත් කරුණු දැක්වීමට නියමිත බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

The post Update:ජනපති සිරිසේනගේ ප්‍රකාශය අවුලෙන් අවුලට..,තවත් පැහැදිලි කිරීමකට සිරිසේන සුදානම්..! appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico