'මම තනතුරේ ඉන්නකං කෝප්‍රල් කෙනෙකුටවත් අත තියන්න දෙන්නෑ' – ජනාධිපති #SriLanka #LKA

මෙම ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිළධාරීන් ජනාධිපතිවරයා හමුවී ඇත්තේ පසුගිය යුද සමයේ සිදුවූ මානව හිමිකම්...

පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද කැබිනට් පත්‍රිකාව ලගදීම #SriLanka #LKA

පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමට නව රජය තීරණයකර තිබෙන බවත්...

පත්තර මහ ගෙදර ගැන සොයන්න ජනාධිපති කොමිසමක් #SriLanka #LKA

ආයතනයේ පවතින පරිපාලන දුර්වලතා, මුල්‍ය තත්වය, සේවක පරිපාලනය පිළිබඳව මෙම කමිටුව විසින් සෙයාබැලීමට නියමිතය....

ජනාධිපති කොමිසම ගුවන්සේවා අධිකාරියට විරුද්ධව දූෂණ විමර්ශන අරඹයි! #SriLanka #LKA

වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයා තම හිතවතුන් පිනවීම වෙනුවෙන් ලබාදුන් විදේශ සංචාර, විවිධ අමාත්‍යවරුන් පිනවීම වෙනුවෙන්...