Samsung සමාගමෙන් ඩිජිටල් පැන්සලක්! (VIDEO)

සාමාන්‍ය HB පැන්සලකට සමාන ලෙස ඩිජිටල් පැන්සලක් නිර්මාණය කිරීමට සුප්‍රකට Samsung සමාගම විසින් කටයුතු කර තිබේ. එය ඩිජිටල් පන්හිඳක් ලෙස ඔවුන් හඳුන්වා දී ඇති අතර මෙම පැන්සල නිකුත් කර ඇත්තේ අධ්‍යාපන අවශ්‍යතාවයන් මෙන්ම Galaxy Tab S3 සහ Galaxy Book සඳහා සම්බන්ධවීම සඳහායි. මෙම පැන්සල Nokia 3310 සමග සම්බන්ධ කළ හැකිවන පරිදි නිර්මාණයකර තිබෙන බවත් ඔවුන් පවසයි.

The post Samsung සමාගමෙන් ඩිජිටල් පැන්සලක්! (VIDEO) appeared first on Medaperadiga.

Source From medaperadiga
Author: thusithe
#SriLanka #News #lka

Powered by WPeMatico