” යහපාලන කැඳ හැලිය ඉරි තලයි-ප‍්‍රබල ඇමතිවරුන් තිදෙනෙකුගේ බලපෑම් නිසා ඇමතිවරුන් 06ක් දෙනෙක් තනතුරු වලින් ඉවත්වීමේ සුදානමක් “

ප‍්‍රධාන පෙළේ මැති ඇමතිවරුන් හය දෙනෙක් තනතුරුවලන් ප‍්‍රබල ඇමතිවරුන් තිදෙනෙකුගේ බලපෑම් නිසා ඇමතිවරුන් 06ක්...

” දේශපාලන ලෝකයම කැළඹෙයි- එජාපයේ රහස් මෙහෙයුමක විමල්ටත් අරාධනා..? “

යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය...

ශිවාජිලිංගම් සහ විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සනවා – ශාන්ත බණ්ඩාර

සහජීවනය  සමාජ සාධාරණත්වය ඇති  සැමට නීතිය ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කිරීම කාගේත් බලාපොරොත්තුව වුවත්...

එජාප තීරණ නිසා රට අරාජික වෙනවා – අපි ආණ්ඩුවෙන් යනවා – සුසිල් ප්‍රේමජයන්ත

ශ්‍රීලනිප ආර්ථික ප්‍රතිපත්ති පිළිනොගෙන, තවදුරටත් ශ්‍රීලනිප ප්‍රතිපත්තිවලට එරෙහි ආර්ථික තීන්දු ගන්නේ නම් ශ්‍රීලනිප කණ්ඩායම...

එකමත් එක මිනිස්සු – සමීර ලක්ෂිත ප්‍රනාන්දු #SriLanka #LKA

කාසි වලට ලංසු තියාපු ආත්ම ඇතුලෙඅඩුම ලංසුවත් තුන් ඈවර නොවෙච්ච්ජීවිතය කියන බොල් හීනයටපණදෙන්නදුම්රොටු මැදින්...

“සිරිසේනගේ බස්නාහිර බලයත් සෙලවෙයි-සන්ධාන මන්ත‍්‍රීවරු 42ක් ස්වාධීන වෙති”

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 42කු ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර...