FCID වැඩ බැලීම CID ප්‍රධානියාට පැවරෙයි #SriLanka #LKA

FCID වැඩ බැලීම CID ප්‍රධානියාට පැවරෙයි
එම අනුමැතිය නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා  වෙත ලැබී ඇති අතර ඉදිරියේදී රවී විද්‍යාලංකාර මහතා කොන්ත්‍රාත් පදනම මත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නැවත නව තනතුරකට පත්  කිරීමට නියමිතය. 





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico