FB දුවන පින්තුර නිසා ඇමති ජෝන් අවුලක

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා තරුණ කාන්තාවක් සමග ලිංගික සම්බන්ධතාවයක් පවත්වන බව හැඟීයන ආකාරයේ ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා හරහා අධිවේගයෙන් සංසරණය වෙමින් පවතී. එම ඡායාරූප භාවිතා කරමින් ෆේස්බුක් පිටු පවත්වාගෙන යන්නන් ඇතුළු විවිධ පුද්ගලයන් විසින් අමාත්‍යවරයාට එරෙහි සටහන් ද යොදා තිබිණි.

The post FB දුවන පින්තුර නිසා ඇමති ජෝන් අවුලක appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico