CSN අත්හිටුවීම ලිඛිතව දැන්වුවා – ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ

csn3

CSN නාලිකාව අත්හිටවීමක් පිලිබදව තම ආයතනයට දන්වා නොමැති බව CSN නාලිකා ප්‍රධානි රොහාන් වැලිවිට මහතා Colombo Today වෙත අදහස් දක්වමින් සදහන් කර සිටියා.

ඒ පිලිබදව ජනමාධ්‍ය අමාත්‍යංශයයේ ලේකම් නිමල් බෝපගේ මහතා සදහන් කර සිටියේ CSN නාලිකාව විකාශන කොන්දේසි උල්ලංගනය කිරීම හේතුවෙන් රූපවාහිනී විකාශන බලපත්‍රය අත්හිටවූ බවයි.

නාලිකාව අත්හිටුවීම පිලිබදව සදහන් ලිපිය අදාල ආයතනය වෙත අද සවස යොමු කල බවයි වැඩිදුරටත් අදහස් දැක්වූ බෝපගේ මහතා සදහන් කර සිටියේ.

The post CSN අත්හිටුවීම ලිඛිතව දැන්වුවා – ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ appeared first on Colombo Today.

Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico