CSN අත්හිටවුවායැයි අපි දන්නේ නෑ – ඒ නිසා දිගටම විකාශන කටයුතු සිදු කරනවා – රොහාන් වැලිවිට

csn1CSN නාලිකාව අත්හිටවීමක් පිලිබදව දිගින් දිගටම මාධ්‍ය කරුණු අසන බව CSN නාලිකා ප්‍රධානි රොහාන් වැලිවිට මහතා සදහන් කර සිටිනවා.
නාලිකාව අත්හිටවීමක් පිලිබදව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද ලිපියක් හෝ කිසිදු අධිකරණ තීන්දුවක් මෙතෙක් නාලිකාව වෙත නොලැබීම හේතුවෙන් දිගටම තම විකාශන කටයුතු සිදුකරන බවයි දුරකථනය ඔස්සේ Colombo Today වෙත අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටියේ .

The post CSN අත්හිටවුවායැයි අපි දන්නේ නෑ – ඒ නිසා දිගටම විකාශන කටයුතු සිදු කරනවා – රොහාන් වැලිවිට appeared first on Colombo Today.

Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico