“පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයයි-NGO එකට යුරෝපා සංගමයෙන් කෝටි 04ක් ගලයි”තිත්ත ඇත්ත හෙළිවෙයි

පාස්‌කු ඉරිදා ප්‍රහාරය නිසා මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධානයකට රුපියල් කෝටි හතරක මුදලක්‌...

“2020 ජනාධිපති වෙන්න මම සුදානම්.. පාස්කු ප්‍රහාරයත් ගෝටගේ වැඩක්” – රාජිත (VIDEO)

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයන් කිහිප දෙනකුගේම නම් දේශපාලන කරලියේ කතාබහ වන පසුබිමක අද මොකද වුණේ...

එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනා මුහුදේ ගිලී මරුට…. මව ගුවනින් අම්පාරට….

කිරින්ද පොලිස් වසමේ යාල මුහුදු තීරයේ දිය නෑමට ගිය එකම පවුලේ සමාජිකයින් සිවිදෙනෙක් දියේ...

“රට සංවර්ධනය කරන හැටි දුටුගැමුණුට “ටියුෂන්” දෙන්න අපි සුදානම්” – අගමැටි (VIDEO)

‘දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ වගේ නෙවෙයි සංවර්ධනය මොකක්ද කියා අද රටේ ජනතාවට හොඳටම දැනෙනවා’ යයි...

“මුස්ලිම් ළමා ජනගහන වර්ධනය සිංහල ළමා ජනගහන වර්ධන වේගය මෙන් තුන් ගුණයක්”-සාක්‍ෂිය මෙන්න

ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා...

මිනි මස් කතාවෙන් අන්තවාදය වැපුරු අබ්දුල් රාසික් අමුතුම හෙළිදරව්වක් කරයි

2016 වසරේ දී ත්‍රස්තවාදියෙකු වු සහරාන් හෂීම් නැමැත්තා පිළිබඳ සියලු තොරතුරු ත්‍රස්ත විමර්ශන ඒකකය...

බැඳුම්කර කොමිසමේදී බොරු සාක්ෂි දුන් රවී සහ අඹුව රහස් පොලිසියට

බැඳුම්කර කොමිසම හමුවේ බොරු සාක්කි ලබාදීම සම්බන්ධයෙන් ජූලි මස හත් වැනි දා අපරාධ පරීක්ෂණ...

ඇමති දයා ජනපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් වෙයි

ඉදිරියේ පැවැත්වෙන ජනපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ නම් තමන් ඒ සඳහා ඉදිරිපත්වීමට...

“හෙල්මට් නිතිය මරක්කලයින් සිටිනා කාත්තන්කුඩියට ඉගැන්නුවේ මමයි”-පොලිස් ස්ථානාධිපති සාක්කි දෙයි

කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එන්. කේ. කස්තුරිආරච්චි මහතා සාක්කි දෙමින් මෙසේ කීය....

“සිංහල මවුවරුන්ට සැත්කම් කරද්දී මරක්කළ සාෆිගේ කලබල කාරී හැසිරීමක්”කුරුණෑගල ශල්‍ය වෛද්‍ය හෙදියෝ සාක්කි දෙයි

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් සිංහල මවුවරුන් සඳහා සිසේරියන් සැත්කම් කරද්දී ඔහුගේ හැසිරීම සහ කි‍්‍රයාකරන ආකාරය...

“කාත්තන්කුඩිය පොලිසියේ වතුර ටැංකියත් සහරාන් දුන්න එකක්… OIC කිව්වේ පට්ට බොරු…” – සුමනරතන හිමි (VIDEO)

කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ හිටපු සහ වත්මන් පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනා සහරාන් සම්බන්ධයෙන් ඊයේ (18) පාර්ලිමේන්තු...

“සිරිසේන ජනපතිගේ 2020 ජනපති සිහිනය කාටවත් බොඳ කරන්න බෑ”-බල්ටි දයා දිව්රයි

කුමන කාරණා සිදු වුවත් මෛත‍්‍රිපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීම කිසිවකුට වැළැක්විය නොහැකි...