6.5% මදි.. බස් සංගම් සටනට සැරසෙයි… හෙට සිට වර්නයේ !

කැබිනට් මන්ඩලය අනුමත කල 6.5% ක බස් ගාස්තු වැඩිවීම පිළි නොගන්නා බවත්, හෙට 16 දා මධ්‍යම රාත්‍රියේ සිට බස් ධාවනයෙන් ඉවත් වන බවත් බස් සංගම් සදහන් කරයි.

තමන් රජයට යෝජනා කළේ 20% ගාස්තු වැඩිවීමක් බවත්, එහෙත් ලැබී තිබෙන්නේ 6.56%ක වැඩිවීමක් බවත් එම වැඩිවීම ප්‍රමාණවත් නොවන බැවින් මෙම තීරණය ගන්නා බවත් අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ සභාපති විජිත කුමාරසිරි මහතා පවසයි.

මෙම වර්ජනය තමන්ද එක්වන බව සමස්ථ ලංකා බස් සමාගම් සම්මේලනය ද සදහන් කරයි.

The post 6.5% මදි.. බස් සංගම් සටනට සැරසෙයි… හෙට සිට වර්නයේ ! appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico