“2020 ලංවෙද්දී ගෝඨටයි-සිරිසේනටයි මාකදුරේ මධුෂ්ට කියල පුළුවන් දෙයක් කරන්න..”-රටම හෙල්ලූ හෙළිදරව්වේ වීඩියෝව මෙන්න

අපට බැරිම අවස්ථාවක් ආවොත් 2020 ළං වෙනකොට ගෝඨාභය රාජපක්‍ෂට හරි මෛත්‍රිපාල සිරිසේනට හරි මාකඳුරේ මධුෂ් කියන පාතාල නායකයා යොදවා කරන්න පුළුවන් දෙයක් කරන්න කියා නියෝජ්‍ය පොලිස්පතිවරයකු තමාට පැවැසූ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

The post “2020 ලංවෙද්දී ගෝඨටයි-සිරිසේනටයි මාකදුරේ මධුෂ්ට කියල පුළුවන් දෙයක් කරන්න..”-රටම හෙල්ලූ හෙළිදරව්වේ වීඩියෝව මෙන්න appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico