2020 ජනපති සිහිනය දකිනා ප්‍රබල ඇමති රට පුරාම රහසේම වැඩ අල්ලයි..?

ජනපතිවරණය සඳහා තරග වැදීමට සූදානම් වන එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල ඇමැතිවරයකු ඒ සඳහා මෙහෙයුම් මධ්‍යස්ථාන 3ක් ආරම්භ කර ඇති බව දේශපාලන. ආරංචිමාර්ග අනාවරණය කරයි. මෙම මෙහෙයුම් කාර්යාල දැනට වෙළෙඳ ප්‍රචාර සහ ප්‍රජා සත්කාරක ස්ථාන හැටියට පවත්වාගෙන යන බව පැවසේයි.කොළඹ, මහරගම, ගම්පහ යන ප්‍රදේශවල මෙම කාර්යාල දැනට ස්ථාපිත කර ඇති අතර ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ඉදිරි කාලයේදී කාර්යාල ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

The post 2020 ජනපති සිහිනය දකිනා ප්‍රබල ඇමති රට පුරාම රහසේම වැඩ අල්ලයි..? appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico