හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ

sl au

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර හෙට දිනයේ දඹුල්ලේදී පැවැත්වීමට නියමිතව ඇති තුන්වන එක්දින තරගයේ සියළු ප්‍රෙව්ශපත්‍ර මේ වන විට විකුණා අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

දෙරට අතර පැවැත්වෙන 20-20 තරඟාවලියේ කොළඹදී පැවැත්වෙන දෙවන තරඟයේද සියළු ප‍්‍රවේශපත් විකිණි අවසන් නිසා තව දුරටත් එදින දොරටුවෙන් ප‍්‍රවේශපත් ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසද ආයතනය දන්වයි.

The post හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ appeared first on Colombo Today.

Source From colombotoday Sport
Author: Lt editor
#SriLanka #News #lka

Powered by WPeMatico