හිරේ ඉන්න ඥානසාර හිමිගෙන් ප්‍රබල තීන්දුවක්..?

සිර දඬුවම් ලබා සිටින ගලබොඩඅත්තේ ඥානසාර හිමි තමන් වහන්සේට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම අවසන්වන තෙක් රැවුල වැවීමට තීරණය කර තිබේ.උන්වහන්සේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටීමට අද (25දා) බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට වැඩමකරවනු ලැබූහ.

The post හිරේ ඉන්න ඥානසාර හිමිගෙන් ප්‍රබල තීන්දුවක්..? appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico