‘‘හිට්ලර් වගේ නායකයෙක් ඕනෑමයි..මහා භයානක තත්වයක් ඇතිවෙලා‘‘ – ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ලංකාවේ මේ වනට ඉහළ නැගී ඇති ඝාතන රැල්ල දෙස බැලීමේදී රට පාලනය කරන්නේ කවුරුන්දැයි තමාට පුදුමයක් ඇතිවන බව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පවසයි.සිය නිළ ට්විටර් ගිණුමේ සයහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.මෙම තත්වය මගහරවා ගැනීමට නම් හිට්ලර් පන්නයේ දැඩි තීන්දු තීරණ ගත හැකි නායකයෙක් නිසැකවම අවශ්‍ය බවත් අැතිව තිබෙන්නේ භායනක තත්වයක් බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

The post ‘‘හිට්ලර් වගේ නායකයෙක් ඕනෑමයි..මහා භයානක තත්වයක් ඇතිවෙලා‘‘ – ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico